Skip to content Skip to footer

චුල්ලකම්ම විභංග සූත්‍ර පද ඇනුම, ධර්ම කාණ්ඩයක්, සුභ සූත්‍ර සන්නය Chullakamma vibhanga Suthra Pada Anuma, Dharma Kandayak, Subha Suthra Sannaya

පත් ඉරු39
පරිමාණයසෙන්ටිමීටර් 44.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෟ’ තෙක් සහ ‘ක’ සිට ‘කඃ’ තෙක්
කම්බනැත.
වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ
අනාථපිඬිකසස ආරාමෙ෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, සාවත්‍ථියං,, ජෙතවනෙ,,
අනාථපිඬිකසස ආරාමෙ,, විහරති …
යන අභිප්‍රායෙන් භජනය සෙවනය පයිරුපාසනය කෙරෙමි,, භවං ගොතමො,, භවත් ගෞතමයානන් වහන්ස,, මං,, මා,,
අජජතගෙග,, අද ආදී කොට හෙවත් අද පටන්,, පාණුපෙතං,, ජීවිතානතය දක්‍වා හෙවත් දිවි හිමියෙන්,, සරණං ගතං,,
අන්‍ය ශාසත්‍රය කවර ආතම සනනිර්‍ය්‍යාතනයෙන් තිසරණ ගත වූ,, උපාසකනති,, උපාසකයෙකැ යි,, ධාරෙය්‍යතූති,, දැන
ගන්‍වාසෙක්‍ව යි යන,, එතං,, මෙ අත්‍ර්‍ථය,, අවොච,, දැන්‍වූයෙ ය෴ සුභ සූත්‍රාත්‍ර්‍ථ ව්‍යාඛ්‍යාන සමාපතම්෴ සි`ධිරසතු෴ සුභමසතු෴෴෴
පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com