Skip to content Skip to footer

ජ්‍යොතිශ්‍ය සහ වෙද කවි පොතක් (අසම්පූර්ණ යි) Jothisya saha veda kavi Pothak

පත් ඉරු45
පරිමාණයසෙන්ටිමීටර් 31 × 4.5
පත් ඉරු අංකනය‘ස’ සිට ‘ලඃ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

වමට බෙලල නැවෙනා වායු ද එහි අන්‍ෂක ඇශ ඇදවෙන වා තේ
ජන් පිත් පුරවි ද අගගිනි සනති ද කපාල ඉස ගිනියන්‍ද යෙ තේ
උදා වාත්‍ර්‍ථ ද තිබිරි වා ද වුත් ලැය අඩිසසි තුන්දොස් ද න තේ
බඩ දාය ද ඇග සරවු ඇදී වද කෙඬා පෙරලී කෙවූන් වෙ තේ …
හිරි වායු ද හිරිවැටුන් සනනිය ද ජලෝදර ද යන මහෝදරි න්
ඉසසජ පසසජ නැවෙනා වායුත් මුනින් පිටට නැවෙනා වාතෙ න්
පසස ගාතය අදිනා වායුත් අන්සෙක පය කොරවෙන වාතෙ න්
බෙලල පිටට නොවෙනා වායු ද එහි අකුන බෙලල නැමෙනා වාතෙ න්

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com