Skip to content Skip to footer
පත් ඉරු10
පරිමාණයසෙන්ටිමීටර් 30.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෟ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

අජ අසවිද හත මුල පුන පුවපුටු ප ය
දිජ බල පස නැකතේ ලත් පාද ය
නිජ කීර්‍තතිය අඩ දබර ම පැමිනි ය
කුජ හත් අවුරුදෙද පල මෙහෙම ය …


කනනි බුදහු කටකෙට පනලා යේ
සිංහ මිතුන පෙරලී ම බලා යේ
බඩගානා කලමින් මකරා යේ
දනුවෙන් මේසෙ ම මරු දැකලා යෙ

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com