ගුප්ත විද්‍යා, පුස්කොළ පොත් ජ්‍යෝතිෂ පොතක් Jyothisha Pothak ගුප්ත විද්‍යා, පුස්කොළ පොත් පත් ඉරු104පරිමාණයසෙන්ටිමීටර් 26 × 5පත් ඉරු අංකනයපත් ඉරු අංකනය අවිධිමත්කම්බනැතවැඩිදුර විස්තරය ලගනය ගුරු කිවි සිටි කල පොර නාවෙන් ලෙස සිවු ශට සිල්පය ඉගෙ නාලත් පරවෙනි ගන් සතරකි කිය නාපස් විසි වයසිං ශපතට යෙදු නා…මීන මේෂ දෙ රැසට,, තාරකා එක් පෑ විසි විනාඩියක් ද,, ව්‍රසභ කුමභ`ච,, ගොන් කුබු දෙ රැසට වාළුකා එක් පෑ 34 විනාඩියක් ද,, මකරො යුගෙම මකර මිථුන දෙ රැසට මෙඝටී එක් පැ විනාඩි පන්සාලිසක් ද,, කර්‍කකි ධනු කුලීර ධනු දෙ රැසට ධාවකා එක් පෑ නව සාලිස් විනාඩියක් ද,, සිංහ ව්‍රසචික දෙ රැසට මෙ ව්‍යක්‍යං එක් පෑ පන්‍ෂාලිස් විනාඩියක් ද,, කන්‍යා තෞලි ච,, කන්‍යා තුලා දෙ රැසට… විශේෂ සටහන්:පොත් කීපයක් එකතු කර සැකැසූ පොත් ගෙඩියක් බව පෙනේ. ඇතැම් පත්ඉරුවල ප්‍රමාණයේ වෙනස්කම් ද දැකිය හැකි ය. අන්තර්ගතයේ ඇති ඇතැම් කොටස් අසම්පූර්ණ යවිහාරයශ්රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0038What's your reaction?0Cool0Bad0Happy0Sad