ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ජාතක කථා කීපයක් (අසම්පූර්ණ යි) jathaka Katha Kepayak (Asampurnai) ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු129,පරිමාණයසෙන්ටිමීටර් 66.5 × 5.5පත් ඉරු අංකනයඅවිධිමත්කම්බසෙන්ටිමීටර් 69 × 5.5, කම්බ වර්ණගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරය … ධමර්‍මයෙන් අකෝප්‍ය කොට සර්ව ධමමි_ෂට ව රාජ්‍යය කරනනාහු ය එ රජජුරුවො සවාසුදහසක් අවුරුදු කුමර කෙලියහි ක්‍රිඩාව කොට සවාසුදහසක් අවුරුදු යුවරජකම් කොට සවාසුදහසක් අවුරුදු රාජ්‍යය කොට බොහො කල් යවා එක් දවසක කපුවාට බනවා කියනනාහු ය යාළු කපුවයන් දවසක් මා …අතීතතා ප්රත්යුපපනන අද්ධ්යාතමික බායහ… අරික සූක්ෂම හීන ප්‍රනිත දුරසතතිකරුයන් හා සියළු වෙධනා සඤඤා සංසකාර විඤඤාන යන ප`චසඛන්ධයෙහි අධික වු ජවන හංස ගතියක් සෙයින් අනිත්‍යාදි වසයෙන් සීග්‍ර ව දිනනාවුන්දැන ගති ඇති හෙයින් ජවන ප්‍රඥාවෙන් වන සේක උතපනන කාම විතකර්ක…පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය Tags: SMPB-0009What's your reaction?0Cool0Bad0Happy0Sad