Skip to content Skip to footer
පත් ඉරු300
පරිමාණයසෙන්ටිමීටර් 78.5 × 7.1
පත් ඉරු අංකනය‘ක’ සිට ‘අරෘ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ශාක්‍යකුල තිලක වු පරදුකඛ දුකඛිත වූ කරුනා නිධාණ වූ අසරණ
සරණ වූ සමනතභද්‍ර වූ තිලොගුරු සම්‍යක් සඹුදුරජාණන් වහන්සෙ මෙ භද්‍රකලපයට සාරාසංඛය්‍ය කප් ලක්‍ෂයකිං යට
සාරමද්‍ධ නම් කලපයෙහි තණහංකර ය මෙධංකර ය සරණංකර ය යි තුන් බුදුකෙනෙකුන් වහන්සෙට ඉක්බිති ව උපං
තුන් ලොවට ඛෙමං කර වූ මොහදුරට දිවාකර වූ මුළු සත් හට සානතිකර වූ පින්වත් හට සිවන්කර වූ මහ සෙනඟට
භයංකර වූ දිපන්කර නම් වූ සර්‍වඥයන් වහන්සෙ බුදු ව සියළු සත්‍වයං අමා මහ නිවන් දක්‍වමින් සුදසුන් විහාරයෙහි
වාසය කරණ සමයෙහි …
එ සඳ රජ තෙම එ දෙදෙනා වහන්සෙ ගෙ ශරයටිය අගඅලවාගෙණ…. වැඳහොත් සාමයන් ලඟ සිටුවා තෙල වැලි
ශරීරයෙන් වැඳහොනා තොප ගෙ පුතනුවන් බලව යි අත අලවා පැ කල්හි෴ කල්පානතවහනියක් මෙන් ලෙහි
වැදගනත් සොකාගනියෙන් අඬාහි දෙමවුපිය දෙදෙන එ සාමයන් ගෙ පතුල් සුන් දෙක මෑනියො ඔර….. පියානො ඉස
ඔරනා තබාගෙණ ලොකපාල දෙවියනට යද ඉක්බිති මෑණියො සිතනනාහු පනන මා කඳ ඇදෙදා හො යි පරික්‍ෂා කරණ
මෑණියො පන කඳ ශඟවුනු බව දැණ සත්‍යක්‍රියා කරණණාහු මාගෙ පුතනුවො සාම කුමරයො උපන් තැන් පටන්….
විශේෂ සටහන්:
කඳ පිරිත් සන්නයේ කොටසක් ද මේ පුස්කොළ පොත සමඟ පැවැතිණි.

පොත් වල හිමිකරු

සුනෙත්ත්‍රා දේවි රජමහ විහාරය,පැපිලියාන

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com