Skip to content Skip to footer

තුන් සරණ විස්තරය හා කවි, බුදුන් වහන්සේට විපාක දුන් අතීත කර්ම පිළිබඳ ධර්ම දේශනාවක් Tun Sarana Vistaraya ha Kavi Budun Wahanseta Vipaka Dun Ateeta Karma Pilibanda Dharma Deshanawak

පත් ඉරු44
පරිමාණයසෙන්ටිමීටර් 34.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගූ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴තව ද ත්‍රෛයිලොකයික අප ගේ සර්‍වඥයන් වහන්සේ විසින් මේ
ගැඹුරු දෙසනාව ගෙනහැර දක්‍වා වදාළ සේක෴ කවර ඒ ජනපදය දුරු කළේමි කියා වදාළ සේක෴ සවමින් එක්සිය
විසිරියන් ප්‍රර්‍තමාන මාලිගාවෙකි ලදෙද ජාතියේ මොන පිනක් කලා දැ යි දෙවියෝ විචාලාහ෴ මම බුදුවෙන්නට පලමු
කොට ඉනනා අවදියේ දී ගෙයක් තනන්ට කැලේ යන කලට සැවැත් නුවර පිඩු සිඟා වලදා සංඝයා වහන්සේ කෙනෙක්
ඒ සිමාලේ වැඩ ඉනන තැන අව්වට වෙලී වැසසට තෙමෙනවා දැක…
කොට සොසස බිම උලා කේවටටයා බොටුව අලවා දමන්නෙම් සුලගේ ගොස් වැටෙන පතක් මෙන් වැටනෙන් ය සත්
රියන් ගෙයි යට ලීයෙන් විසි අටක් පමන තැන් වැටුනු රියන් ගනනින් නික්ම ගොස් වැටී කේවටට බමුනා ගේ සොසස
බිම හැරියේ ය෴෴ මේ එක් කර්‍මමයෙක෴෴ සි`ධිරසතු෴෴෴ සමහර ජනයින් මෙය විස්වාස නො කරණ
බැවින් පන්ඩිතයින් වෙත ගොස් විමසා පිලිගනී වා෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com