Skip to content Skip to footer

දක්ඛිණ විභංග සූත්‍ර සන්නය සහ අංගුලිමාල සූත්‍රාන්ත ධර්ම දේශනාව Dakshinavibhanga Suthra Sannaya Saha Angulimala Suthrantha Dharma Deshanava

පත් ඉරු65
පරිමාණයසෙන්ටිමීටර් 47.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කාම්’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මෙ,, ආයුෂමත්‍වු මහා කාශ්‍යපශථවිරයන්‍වහන්ස මා විසින් සුවිසුද්‍ධ
බුද්‍ධගුණාලංක්‍රත විසුද්‍ධ බු`ධීන් ප්‍රසිද්‍ධ සර්‍ව විදගධ ජන මනඃ ප්‍රසාදක වූ මෙ දක්‍ෂිණා විභඟ සූත්‍රානත ධර්‍මම දෙශනාව,, එවං
සුතං,, මේ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසේ ම අසන ලදී නොහොත්,, මෙ,, මා ගේ,, සුතං,, ශ්‍රැතිය,
හෙවත් මේ සූත්‍රානත ධමර්‍ම දෙශනාව …
මම,, මා ගේ,, යං ඉදං,, යමෙම වචනයෙක් ඇදද,, තං,, එ වචනය,, නදුමමනති,, ලාමක නො වනෙන ය,,
තිසෙසා විජජා,, ත්‍රිවිද්‍යාවට ද,, අනුපපනෙනා,, පැමිණියෙමි,, බුද්‍ධසාසනං,, සර්‍වඥයන්‍වහන්සේ ගේ අවවාද අනුශාසනාව,,
කතං,, මා විසින්,, සිද්‍ධකරණ ලදෙද ය,, එ හෙයිමම,, නාපගතං,, මාගේ,, ඉ්ම,, නපුරු වු ඉ්මෙක් නො වනෙන් ය,, සාගතනති,,
යහපත් වූ ඉ්මෙකැ යි වදාළ සේක෴ අඟුළිමාල සූත්‍ර පදාත්‍ර්‍ථ නිමි෴෴෴ සි`ධිරසතු෴෴෴ සුභමසතු෴෴…

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com