Skip to content Skip to footer
පත් ඉරු179
පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජාම්’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මනො පුබබංගමා ධමමා මනොසෙට්ඨා මනොමයා මනසා චෙ
පදුට්ඨන භාසති වා කරොති වා තතො නං දුකඛමන්‍වති චකකංව වහතො පදං෴ ධමමා,, චෙතසික ධර්‍මමයො,,
මනොපුබබඟමා, සිත පෙරදැරි කොට ඇතතා හ,, චෛතසිකයො සිත හා සමග පවතිත් නමුත් සිත ඇසුරු කොට
චෙතසිකයන් පවතනා හෙයින් චෛතසිකයො පෙරදැරි කොට ඇතතා හ යි දත යුතු ගගග
සබබලොක සතවොසානං,, මාර්‍ගග ඥානයෙන් වැස නිමවන ලද කෙලසයා ගේ අවසාන ඇති,, තමහං,, බ්‍රාහමනං
බ්‍රෑමී,, බ්‍රාහමන ය යි කියමී෴෴෴ දෙසිත බ්‍රාහමනසස පඤඤ පුචඡන වත්‍ථූ෴෴ සවිසිවන වග සනෙන්
නිමී෴෴෴ යමකං පදං චිතතං,, යනාදී ගාථාවෙන් සවිසි වගර්‍ගයන් ගෙ අත්‍ර්‍ථ කියණු ලැබෙ යි,, ගාථා සථානි යථාදි
ගාථාවෙන් ධර්‍මමපදයෙහි ගාථාවො සාරසිය තෙවිසෙසකැ යි කියන ලදහ෴෴෴ ධමමපද සනෙන නිමී෴෴෴
සි`ධිරසතු෴෴෴ සුභමසතු෴෴෴ ආරොග්‍යමසතු෴෴෴ ඉෂටාත්‍ර්‍ථ සි`ධිරසතු෴෴෴
සබබඤඤැතඤානසසපචචයො හොතු෴෴෴ තීක්‍ෂණ වූ ප්‍රඥා ළබම් වා෴෴෴෴෴

පොත් වල හිමිකරු

සුනෙත්ත්‍රා දේවි රජමහ විහාරය,පැපිලියාන

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com