Skip to content Skip to footer

දම්සක් පැවැතුම් සුත්‍රය හා අනාගතවංශ දේශනාව Damsak Pewathum Suthra Ha Anagathawansa Deshanawa

පත් ඉරු52
පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 5.4
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛඃ’ තෙක් ද, නැවත ‘ක’ සිට ‘ඛෘ’ තෙක්ද 
කම්බසෙන්ටිමීටර් 46.8 × 5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමාසඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ
මිගදායෙ෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙ භිකඛු ආමනෙතසි෴ ද්‍වෙමෙ භිකඛවෙ අනෙතා පබබජිනෙත න සෙවිතබබා
යොචායං කාමෙසු කාමසුඛලලිකානුයොගො හීනො ගමෙමා පොථුජජනිකො අනරියො අනත්‍ථසංහිතො …
කනුමුල් උදුරා බිතතර පැල කර සිරියෙ මඩකර වපුර අග්‍ර බොජණය බුදුන්ට පුජා කලෙමි එ විපාකයෙන් නියම් ගම්
පටුනු ගම් නියමයක් නැතිව ලදෙදමි වදාල සේක෴ බුද්‍ධ පුජා (ජා)තකයයි෴ බුද්‍ධව`ශ දෙසනාවයි෴ අනාගතව`ශ
දෙසනාවයි෴ පිලිම කරවා බන පොත් ලියෙවු විපාකය යි෴ සි`ධිරසතු෴ සුභමසතු෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com