පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න දම්සක් පැවැතුම් සූත්‍ර පද ඇනුම සහ සන්නය Damsak Pevathum Suthra Pada Aenuma ha Sannaya පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න පත් ඉරු26පරිමාණයසෙන්ටිමීටර් 50.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෟ’ තෙක්කම්බසෙන්ටිමීටර් 51 × 6, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් නැතවැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරානසියං විහරති ඉසිපතනෙ මිගදායෙ෴ මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, බාරාණසියං,, ඉසිපතනෙ,, මිගදායෙ,, විහරති෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙහි භිකඛු ආමනෙතසි෴ තත්‍ර ඛො භගවා,, ප`චවගගියෙහි භිකඛු,, ආමනෙතසි,,෴ ද්‍වෙ මෙ භිකඛවෙ අනතා පබබජිතෙන නසෙවිබබා යොචායං කාමෙසු කාමසුඛලලිකානුයොගො…මේසේ මෙ ධම්සක් පැවතුන් සූත්‍රයෙහි එවමෙම සුතං,, යන මෙ පදය ආදි කොට භිකඛු ආමනෙතසි,, යන පදය දක්‍වා,, ශ්‍රාවක භාසිතය වනෙන් ය෴ ද්‍වෙ මෙ භිකඛවෙ යන පදය ආදි කොට නත්‍ථිදානි පුනබභවොති යන පදය දක්‍වා ශ්‍රී මුඛ පාලි බුද්‍ධ භාසිතය වනෙන් ය෴ ඉදමවොච යන තැන් පටන් අඤඤාසීතිවත භො කොඬඤෙඤාති යනුවෙන් වදාල උදාන වචනය හැර සෙසු සියල්ල ශ්‍රාවක භාසිතය යි දතයුතු෴ මෙ ධම්සක් පැවතුන් සුතත්‍ර සනෙන් ලියා නිම කරණ ලදි෴෴෴විහාරයනියම්ගම්දොර පුරාණ රජමහා විහාරය, කොත්මලේ Tags: NPRK-0007What's your reaction?0Cool0Bad0Happy0Sad