Skip to content Skip to footer

දම්සක් පැවැතුම් සූත්‍ර පද ඇනුම සහ සන්නය Dhamsak Pewathum Suthra Pada Anuma Saha Sannaya

පත් ඉරු22
පරිමාණයසෙන්ටිමීටර් 44.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛු’ තෙක්
කම්බසෙන්ටිමීටර් 45 × 6.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ
මිගදායෙ෴ මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, බාරාණසියං,, ඉසිපතනෙ,, මිගදායෙ,, විහරති෴ තත්‍ර ඛො භගවා
ප`චවගගියෙ භිකඛු ආමනෙතසි෴ තත්‍ර ඛො,, භගවා,, ප`චවගගියෙ භිකඛු,, ආමනෙතසි෴ ද්‍වෙ මෙ භිකඛවෙ අනෙතා
පබබජිතෙන නසෙවිතබබා යොචායං කාමෙසු කාමසුඛලලිකානුයොගො…
ද්‍වෙ මෙ භිකඛවෙ යන පදය ආදි කොට නත්‍ථිදානි පුනබභාවොති යන පදය දක්‍වා ශ්‍රී මුඛ පාලි වු බුද්‍ධ භාසිතය
වනෙන ය෴ ඉදමවොච යන තැන්පටන් අඤඤාසි වත භො කොඬඤෙඤාති යනුවෙන්‍වදාළ උදාන වචනය හැර
සෙසු සියලලත් ශ්‍රාවක භාසිත ය යි දත යුතු යි෴ දම්සක් පැවතුම් සුත්‍ර පදාර්‍තත නිමි෴ ඉමං ලිඛිත පුඤෙඤණ
මෙතෙත්‍යං උපසංකමි පතිට්ඨහිත්‍වා චරණෙ සුපපතිට්ඨාමි සාශනෙ෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ආරොග්‍යමසතු෴
කළ්‍යාණමසතු෴ මඟලාසතු෴ ප්‍රවර සුභසි`ධිරසතු෴෴෴

පොත් වල හිමිකරුකුඹල්ඔලුව රජ මහා විහාරය, කොත්මලේ
පුස්කොළ පොත් නාමාවලිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com