Skip to content Skip to footer

දම්සක් පැවැතුම් සූත්‍ර පද ඇනුම සහ සන්නය Dhamsak Pewathum Suthra Pada Anuma Saha Sannaya

පත් ඉරු42
පරිමාණයසෙන්ටිමීටර් 39.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගෟ’ තෙක්
කම්බ නැත
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසීයං විහරති ඉසිපතනෙ
මිගදායෙ෴ මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, බාරාණසියං,, ඉසිපතනෙ,, මිගදායෙ,, විහරති෴ තත්‍ර ඛො භගවා
ප`චවගගියෙ භිකඛු ආමනෙතසි෴ ද්‍වෙ මෙ භිකඛවෙ අනතා…
නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මෙ,, ආයුසමත්‍වු මහා කාශ්‍යප සථවිරයන් වහන්ස මා විසින්
ප්‍රසිද්‍ධ සකල ශ්‍රොත්‍රැ ජනමනඃ ප්‍රසාද ජනක වූ මෙ ධම්සක් පැවතුම් සුත්‍ර දෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන
ලද මෙසේ අසන ලද මෙසේ ම අසන ලදි,, නොහොත්,, එකං සමයං,, ගබර්‍භාවක්‍රානති සමය,, ජාති සමය සංවෙග සමය
අභිනිස්ක්‍රමණ සමය…

පොත් වල හිමිකරුකුඹල්ඔලුව රජ මහා විහාරය, කොත්මලේ
පුස්කොළ පොත් නාමාවලිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com