Skip to content Skip to footer
පත් ඉරු24
පරිමාණයසෙන්ටිමීටර් 43 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෲ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස,෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසියං විහරති
ඉසිපතනෙ මිගදායෙ෴ මෙ,, එවං සුතං,, මෙ,, එකං සමයං,, භගවා,, බාරාණසියං,, ඉසිපතනෙ,, මිගදායෙ,, විහරති෴෴ තත්‍ර ඛො භගවා පඤචවගගියෙ භිකඛු ආමනෙතසි෴෴ තත්‍ර ඛො,, භගවා,, පඤචවගගියෙ,, භිකඛු,, ආමනෙතසි෴෴ ද්‍වෙ මෙ භිකඛවෙ අනතා පබබජිතෙන න සෙවිතබබා යොචායං කාමසුඛලලිකානුයොගො හීනො ධමෙමා ඵොථුජජනිකො
අනරියො අනත්‍ථසංහිතො යොචායං අත්‍ථඛිලමථානුයොගො හීනො ගමෙමා පොථුජජනිකො….
මෙසේ මේ දම්සක් පැවතුම් සූත්‍රයෙහි එවමෙම සුතං යන මෙ පදය ආදි කොට ඇති භිකඛු ආමනෙතසි,, යන පදය
දක්‍වා ශ්‍රාවක භාසිත වනෙන් ය෴ ද්‍වෙ මෙ භිකඛවෙ යන පදය ආදි කොට නත්‍ථිදානි පුනබභවොති යන පදය
දක්‍වා ශ්‍රී මුඛපාළි බුද්‍ධභාසිතය වනෙන් ය෴෴ ඉදමවොච යන තැන් පටන් අඤඤාසි වත භො කොඬඤෙඤාති
යනුවෙන් වදාළ උදාන වචනය හැර සෙසු සියලලත් ශ්‍රාවක භාසිත ය යි දතයුතු෴෴ දම්සක් පැවතුම් සූත්‍ර පදාත්‍ර්‍ථ
නිමි෴෴෴ ප්‍රඥාවෙන් උතුම් වෙමවා෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com