Skip to content Skip to footer

දම්සක් පැවැතුම් සූත්‍ර සන්නය Dhamsak Pewathum Suthra Sannaya

පත් ඉරු35
පරිමාණයසෙන්ටිමීටර් 48 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගි’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස,෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසියං විහරති
ඉසිපතනෙ මිගදායෙ෴ තත්‍ර ඛො භගවා පඤචවගගියෙ භිකඛු ආමනෙතසි෴ මෙ,, එවං සුතං,, මෙ,, සුතං,, එවං,,
එකං සමයං,, භගවා,, භාරාණසියං,, මිගදායෙ,, ඉසිපතනෙ,, විහරති,, තත්‍ර ඛො,, භගවා,, පඤචවගගියෙ භිකඛු,,
ආමනෙතසි෴෴ ද්‍වෙ මෙ භිකඛවෙ අනතා පබබජිතෙන න සෙවිතබබා යොචායං කාමසුඛලලිකානුයොගො හීනො
ධමෙමා ඵොථුජජනිකො අනරියො අනත්‍ථසංහිතො යොචායං අත්‍ථඛිලමථානුයොගො අනරියො අනත්‍ථසංහිතො…
එසේ ම දතයුතු හෙයින්‍ද භාවිතවූ ධර්‍මමය යි කියන ලද මාර්‍ගග සත්‍ය ධර්‍මමයන් එසෙ ම දතයුතු හෙයින්‍ද දත් සෙකැ යි යනු
හඟවනනට විෂු`ධිමාර්‍ගගයෙහි෴ අභිඤෙඤය්‍යධමෙම අභිඤෙඤයාතො බුද්‍ධො පරිඤෙඤය්‍යධමෙම පරිඤෙඤය්‍යතො
පහාතබෙබධමෙම පහාතබබතො සචඡිකාතබෙබ සචඡිකාතබබතො භාවෙතබෙබ භාවෙතබබතො෴ යනු කීහු,, එම
දක්වනනට වදාල බුදුහු෴ අභිඤෙඤය්‍යං අභිඤඤාතං භාවෙතබබඤච භාවිතාපහාතබබං පහීනං මෙ තසමා බුදෙධාසමි
බ්‍රාහමණ යී෴ පෙ෴ මෙ තෙකින් මෙ ධම්සක්සක් පැවතුම් සූත්‍ර සනනය නිමි෴ සි`ධිරසතු෴ සුභමසතු෴
ආරොග්‍යමසතු෴ සාධු සාධු ප්‍රඥායෙන් ම අගග්‍රවෙම් වා෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com