Skip to content Skip to footer
පත් ඉරු33
පරිමාණයසෙන්ටිමීටර් 43 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ග’ තෙක් සහ ‘1’ සිට ‘33’ තෙක්,
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙමසුතං එකං සමයං භගවා බාරාණසියං විහරති
ඉසිපතනෙ මිගදායෙ෴ මෙ එවං සුතං එකං සමයං භගවා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ විහරති෴ තත්‍ර ඛො
භගවා ප`චවගගියෙහි භිකඛු ආමනෙතසි෴ ද්‍වෙමෙ භිකඛවෙ අනතා පබබජිතෙන නසෙවිතබබා යොචායං කාමෙසු
කාමසුඛලලිකානුයොගො හීනො ගමෙමා…
මේ ධම්සක් පැවතුම් සූත්‍රයෙහි එවමෙමසුතං යන මෙ පදය ආදී කොට භිකඛු ආමනෙතසි යන මෙ පදය දක්‍වා ශ්‍රාවක
භාසිතය වන්නේය෴ ද්‍වෙ මෙ භිකඛවෙ යන මෙ පදය ආදී කොට නත්‍ථීදානි පුනබභවො යි යන මෙ පදය දක්‍වා ශ්‍රී මුඛ
පාලි බුද්‍ධ භාසිතය වන්නේ ය෴ ඉදමවොච යන පදය තැන් පටන් අඤඤාසිවත භො කොඬඤඤාති යනුවෙන් වදාල
උදාන වචනය හැර සෙසු සියලලන් ශ්‍රාවක භාසිතය යි දතයුතු෴ දම්සක් පැවතුම් සූත්‍ර පදාත්‍ර්‍ථ නිමි෴ සි`ධිරසතු෴

පොත් වල හිමිකරුකඩදොරපිටිය ශ්‍රී මේගානන්ද විහරය, පූඬළු ඔය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com