ත්‍රිපිටකය, පුස්කොළ පොත්, සන්න, සිංහල පුස්කොළ පොත් දම්සක් පැවැතුම් සූත්‍ර සන්නය හා බුද්ධවංස දේශනාව Damsak Pewathuma Suthra Ha Buddawansa Deshanawa ත්‍රිපිටකය, පුස්කොළ පොත්, සන්න, සිංහල පුස්කොළ පොත් පත් ඉරු37පරිමාණයසෙන්ටිමීටර් 49 × 5.5පත් ඉරු අංකනය‘1’ සිට ‘38’ තෙක්කම්බසෙන්ටිමීටර් 50 × 7 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මේ,, ආයුසමත්වූ,, මහා කාශ්යපසථවිරයන්වහන්ෂ මා විසින් විසුද්ධ බු`ධීන් ප්‍රසිද්ධ සකල ශ්‍රොත්‍රැ ජණ මණඃ ප්‍රසාදජණක වූ මේ ධම්සක් පැවතුම් සූත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, මේ ආකාරයෙන් අසණ ලද මෙසෙ ම අසණ ලදී,, එකං සමයං,, ගබර්‍භාවක්‍රානති සමය ජාති සමය සංවෙග සමය අභිනිසක්රමණ සමය…මෙසෙ වු මාගෙ දන පමනින් කරණ ලද කුසල් නැමති මහා ගඞගාව ජල සමූහයෙන් පාරමිතා නැමති මහා මුහුදට මෙහෙයා සාරාසංඛෙය්‍ය කප් ලක්ෂයකින් එ මුහුද පුරා උතුරුවාගෙණ දන් සිල් නැමති නැවෙහි හිද සිත් සෙ දැන සවයෙන් නිවන් කෙලියට පටන් සෙ ගතිමි෴ මෙසෙ මාගෙ සවාමිදරුවො විසිතුරු වු ගාථා දහසකින් ප්රතිමංඩිත වු මෙ බුද්ධ වංශ දෙසණාව ගෙණ හැර දක්වා වදාළ සෙක෴ නමො දිසවා ළබො පතතා මන්දි දෙවින දිසසියා සබබඥතන් පිය මයහනතසමාපියෙ අදාසහන්෴ යනාදි වසයෙන් චාරි පිටකයෙන් බුද්ධවංස දෙසනාව නිමවා වදාළ සේක෴ මෙ දෙසනාව ගෙ කෙලවර අසංඛයක් දෙවියො සොවාන් පෙලෙහි පිහිටියාහ෴ අසංඛයක් දෙවියො සෙදැගැමි පෙලෙහි සිටියාහ෴ අසංඛයක් දෙවියො අනාගාමි පෙලෙහි සිටියාහ෴ කෙල ලක්ෂයක් දිව්‍ය බ්‍රහමයො අමා මහා නිවන් දැක සසර සයුරෙන් ගොඩ නැඟාහ෴ බුද්ධවංස දෙසනාව යි෴෴෴පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල Tags: TMVG-0015What's your reaction?0Cool0Bad0Happy0Sad