ත්‍රිපිටකය, පද ඇනුම්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් දම්සක් පැවැතුම් සූත්‍ර සන්නය හා පද ඇනුම, අනාගතවංස දේශනාව Damsak Pewathum Suthra Sannaya Ha Pada Anuma, Anagathawansa Deshanawa ත්‍රිපිටකය, පද ඇනුම්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු59පරිමාණයසෙන්ටිමීටර් 46.5 × 5පත් ඉරු අංකනයඅංක ‘1 ක’ සිට ‘59 ඝෙ’ තෙක්කම්බසෙන්ටිමීටර් 46.5 × 5.5 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ මේ,, ආයුසමත්‍වු මහා කාස්‍යප සථවිරයන්‍වහන්‍ෂ මා විසින් විසුද්‍ධ බු`ධින් ප්‍රසිද්‍ධ ශකළ ශ්‍රොත්‍ර ජන මනඃ ප්‍රසාදජනක වූ මේ ධමසක් පැවතුම් සූත්‍රානත ධර්‍ම දෙසනාව,, එවං සුතං,, මේ ආකාරයෙන් අසන ලද මෙසෙ ම අසන ලදි,, එකං සමයං,, ගර්‍බභාවක්‍රානති සමය ජාති සමය සංවෙග සමය අභිනිසක්‍රමන සමය…යම් කෙණෙක් මෛත්‍රෙය බුදුන් දකුමහ යි කියා මාගේ බුද්‍ධොත්පාදයෙහි ප්‍රාත්‍ර්‍ථනා කළාහු වී නම් ශාරිපුත්‍ර සථවිරය ඔහු මෙතෙ බුදුන් දැක සංසාර සාගරයෙන් ගැලවෙන්නාහු ය යි වදාරා මෙ අනාගතවංශ දෙසනාව නිමවා වදාළ සෙක෴ අනාගතවංශ දේසනාව෴෴෴(ශ්‍රී බුද්‍ධවර්‍ෂ 2476෴ දුරුතු මස පසළොස්වක් දින ලියා නිමවන ලදි෴ කඹුරුගමුවෙ෴ ඩබ්ලිව්. එච්. නිකුලස් අප්පුහාමි)පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල Tags: TMVG-0020What's your reaction?0Cool0Bad0Happy0Sad