ගද්‍ය, ගද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් දෙතිස් කුණපය Dethis Kunapa ගද්‍ය, ගද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු6පරිමාණයසෙන්ටිමීටර් 42 x 6පත් ඉරු අංකනය‘අ’ සිට ‘ඌ’ දක්වා,කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ අත්‍ථි ඉමසමිං කායෙ කෙසා ලොමා නඛා දනතා තචො මංසං නහාරු අ`ඨි අ`ඨිමිඡා වකකං හදයං යකනං කිලොමකං පිහකං පපඵාසං අනතං අනතගුනං උදරියං කරිසං පිතතං සෙමහං පුබෙබා ලොහිතං සෙදො මෙදො අසසු වසා ඛෙලො සිංඝානිකා ලසිකා ම ුතතං …යන අන් මසෙක් නැතෙත් ය එසෙ හෙයින ් මෙ ශරීරයත් චිතතයත් ඇති ව නැති වන බැවින් අනිත්‍යය නොයෙක් දුකට පිහිටි සෙයින් දුකඛය තමා කැමැති සේ සිතා නො පවතනා සෙයින ් අනාත්ම ය යි නුවනින් පරීක්‍ෂා කොට තිලක ුනු භාවනා මෙනෙහි කිරීමෙන් පින් රැස් කොට ලොවි ලොවුතුරා ශපත් සිද්‍ධ කර ගඬ උත්සාහ කටයුතු ෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0029What's your reaction?0Cool0Bad0Happy0Sad