ගුප්ත විද්‍යා, පද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් දෝස දුරු කිරීමේ කවි පංතියක් Dosha Duru Kirime Kavipanthiyak ගුප්ත විද්‍යා, පද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු16පරිමාණයඅඟල් 8 x 1 1/4පත් ඉරු අංකනයපත් ඉරු අංකනය අවිධිමත්කම්බනැත වැඩිදුර විස්තරය ඇගත් රුදා ගිනිහන් කරවං නේවිනයකු සීනෙං අමු මස් දෙං නේකයට පැමිනි ලෙඩ දුක් දුරලං නේමෙ කි දොස අද දින දුරු වෙං නේ …සක් රජ මෙන් මාතාවං බුදු වෙන්නට වඩිනා ක ලසොතතිය නං බමුනු එදා කුස තන ගෙනැවිත් පුද ක ලගතෙත් මුනි පාරමිතා බලයෙං වද බුදු උනු ක ලඑ අනුහසිං දෝසය හැර වෙයි මෙ ඔබට ජය මංග ලකේ. පි. ෴෴ නිමි.විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0066What's your reaction?0Cool0Bad0Happy0Sad