වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මේ, එඹා ආයුසමත්‍වු මහා කාශ්‍යපෂතවිරයන් වහන්ස මා විසින් සනරාමර කර්‍ණණ රසායන වූ මේ ධජගග සූතත්‍රානත ධමර්‍ම දේසණාව, මා විසින්, එවම්, මෙසේ මැ යි, මේ, මාගේ, එවං සුතං, මෙ ආකාරයෙන් අසන ලද මෙසේ අසණ ලද මෙසේ ම අසණ ලදි … භිකඛවෙ, බුද්‍ධං, ධමමං, සංඝං, එවං, සරනං, යං භයං වා, ඡමභිතතතං වා, ලොමහංසො වා, නහෙසසති තී ෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴ ආරෝග්‍යමසතු ෴ බුදු වෙම්මා ලොවුතුරා ෴ ඤසක වර්‍ෂ එක්‍වා දහස් හත්සිය අසූ තුනක් ඌ සද ෴෴% |