Skip to content Skip to footer
පත් ඉරු123
පරිමාණයසෙන්ටිමීටර් 40.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෛ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 41.5 × 5.5, කම්බ පිටත කහ සහ කොළ පැහැයෙන් වර්ණ ගන්වා ඇත.
වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මනො පුබබංගමා ධමමා මනොසෙට්ඨා මනොමයා මනසා චෙ
පදුට්ඨන භාසති වා කරොති වා තතොනං දුකඛ මන්‍වති චකකංව වහතොපදං෴ ධමෙමා,, චෛතසික සවභාව
ධමර්‍මයො,, මනො පුබබඟමා,, සිත පෙරදැරි කොට ඇතතාහ෴ චෛතසිකයො සිත හා සමඟ පවතිත් නුමුත් සිත
ඇසිරු කොට …
පකිනෙන සොලසා ගාථා නිරයෙ නාගෙච චුදදස ද්‍වා වීසාව තණහා වගගමහි තෙ වීසා භිකඛු වගගිකා෴ චතතාලීසා
ච ගාථා යො බ්‍රාහමණො වගගමුතතමෙතී෴ ගාථා සතානි චතතාරි තෙ වීසා ච පුණාපරෙ ධමමපදෙ නිපාතමහි
දෙසිතාදිචච බුන්‍ධුනා෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ආරොග්‍යමසතු෴ බුද්‍ධංවන්‍දාසතු෴෴෴
පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com