ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න, සිංහල පුස්කොළ පොත් ධම්මපද සන්නය, නවගුණ සන්නය, සරණාගමන සූත්‍රය, කෝසල බිම්බ වර්ණනාව Dammapada Sannaya,Nawaguna Sannaya,Saranagamana Suthraya,Kosala Bimba Warananawa ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න, සිංහල පුස්කොළ පොත් පත් ඉරු172පරිමාණයසෙන්ටිමීටර් 51.5 × 5.5පත් ඉරු අංකනය‘සව’ සිට ‘ඣෟ’ තෙක්කම්බසෙන්ටිමීටර් 52 × 6, කම්බ කළු, කහ, රතු වර්ණ භාවිතයෙන් ලියවැල් රටා මෝස්තරයකින් අලංකාර කොට ඇත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මනොපුබබඟමා ධමමා මනොසෙට්ඨා මනොමයා මනසාචෙ පදුfට්ඨන භාසතිවා කරොතිවා තතොනං දුකඛ මනෙවති චකකංව වහතො පදං෴ ධමම වෙදනාදි සඛන්‍ධ සංඛ්‍යාත අරූප ධමර්‍මයො,, මනොපුබබඟමා,, කාමාවචරාදි භෙදයො චතුර්‍බභුමික චිතතය පූර්‍වාඟම කොට ඇතතාහ නිසසත්‍ව නිජජිවාත්‍ර්‍ථයෙන් ධමර්‍ම නම් වු වෙදනාදී සඛන්‍ධය සගහීත සියලු චෛතසිකයො…ශකති පමණින් පිළිම කරවා බණ පොත් ලියවා වෙව යි ද නිතොත් තමා අතින් ලියා වෙ ව යි නොහොත් දනනා කෙනෙකුන් නොදනනාවු විසින් මිල දී ලියවා වෙ ව යි දුන්හොත් පන්‍දාහසක් අවුරුදු පවතිනා බණ පොත් ලියවා බණ අසා පුජා සත්කාර කොට ඒ ඉෂට විපාකයෙන් තමා ලියවු පොත් අකුරු ගණනේ චක්‍රවාර්‍තතිය සමපත් වළදා කෙළවර අමා මහ නිවන් දක්නාහු ය෴ සද්‍ධමම දෙසනා කලෙ සාධු සාධුති හාසිනො …වා පතිගන්‍ධො උපපලං වයතොදකෙ෴ කොසළ බිම්බ වණර්‍ණනාව යි෴෴෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: NPRK-0018What's your reaction?0Cool0Bad0Happy0Sad