Skip to content Skip to footer
පත් ඉරු353
පරිමාණයසෙන්ටිමීටර් 50 × 5
පත් ඉරු අංකනය‘1’ සිට ‘352’ තෙක්
කම්බසෙන්ටිමීටර් 50.5 × 5 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ කුසලා ධමමා අකුසලා ධමමා අව්‍යාකතා ධමමා෴ සුඛාය
වෙදනාය සමපයුතතා ධමමා දුකඛාය වෙදනා සමපයුතතා ධමමා අදුකඛම සුඛාය වෙදනාය සමපයුතතා ධමමා෴ විපාකා
ධමමා විපාක ධමමධමමා නෙව විපාක න විපාක ධමමධමමා෴ උපාදිණණුපාදානියා ධමමා අනුපාදිණණුපාදානියා
ධමමා…
කතමෙ ධමමා අරණ චතුසු භුමිසු කුසලා චතුසු භුමිසු විපාකොතිසු කිරියාව්‍යාකතං රුජ`ච නිබබාන`ච ඉමෙ ධමමා
අරණති෴ ධමමසඟනිපපකරණී සමතති෴ බුද්‍ධො හෙසසං අනාගතෙ෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ආරොග
්‍යමසතු෴ ජයොසතු෴ සර්‍වාත්‍ර්‍ථසි`ධිරසතු෴෴෴
(මස්ඉඹුලේ විදානේලා ගේ පුන්චි අපපුහාමි මස්ඉඹුලේ මදදුමා සින්ගකකටටි ගේ බස්තියන් ප්‍රේරා මස්ඉඹුලේ විදානේලා
ගේ සිරිවර්‍දන හාමි ඩී. එ. වීරකෝන්හාමි ගනේආරචචිලලා ගේ රත්මල්හාමි උපාසක කලුගමගේ සිරිවර්‍ද්‍ධනහාමි බාස්
බාල්හාමි මුදලාලි මනන්නලා ගෙ කරොත්මියා වේරහැරගොඩැලෙල් වතෙත් රතත්‍රන්හාමි මැදෙදගම වහුන්පුර ගෙ
රන්කිරියා෴ මනන්නලාය කරොන්චියා වහුන්පුර ගෙ කරොන්චියා෴ ශ්‍රී බුද්‍ධවර්‍ෂ 2468ටේ ලියා නිමවන ලදි෴෴)

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com