පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න, සිංහල පුස්කොළ පොත් ධම්සක් පැවතුම් සූත්ර සන්නය (අසම්පූර්ණයි) Dhamsak pewathum suthraya [asanpuranai] පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න, සිංහල පුස්කොළ පොත් පත් ඉරු23පරිමාණයඅඟල් 12 x 2පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෲ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්ධසස ෴ මේ, ආයුසමත්වු මහා කාශ්යපසථවිරයන් වහනසමා විසින් විසුද්ධ බු`ධින් ප්රසිද්ධ සකල ශොත්රැ ජන මනඃ ප්රසාදජනක වු මෙ ධම්සක් පැවතුං සූත්රානත ධර්මම දෙශනාව, එවං සුතං, මෙ ආකාරයෙන් අසන ලද මෙසෙ ම අසන ලදි …අඤඤාසි, චතුසසත්යය දනෙන ය, භො කොඬඤෙඤා, භවත් කොඬින්යසථවිර තෙම, වත, ඒකාන … යෙන්, අඤඤාසීති, චතුසසත්යය දනෙන ය යි කියා ප්රිතිවෙගයෙන් උදාන් අනා වදාල සෙක ෴ … ඉතිහ, මෙසෙ වනාහි, ආයසමතො කොඬඤඤසස, ආයුසමත්වු කොඬින්යසථවිරයං වහන් …විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0084What's your reaction?0Cool0Bad0Happy0Sad