ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ධම්සක් පැවැතුම් සූත්‍ර පද ඇනුම හා පදාර්ථය Dhamsak Pewathu Suthra Pada Anuma Ha Padarthya ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු32පරිමාණයසෙන්ටිමීටර් 51 x 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛඃ’ දක්වාකම්බසෙන්ටිමීටර් 52 x 5.5, 1,2- කම්බයේ පිටත රතු පැහැ පසුබිමක් මත වෘත්තයක ් තුළ සිටින සේ කළු සහ කහ වර්ණ භාවිතයෙන ් මල් සිතුවම් කර තිබේ. කම්බය වටා ද කළු සහ කහ වර්ණ භාවිතයෙන ් කළ පලාපෙති මෝස්තර රටාවක් දක්නට ලැබේ. කම්බයේ ඇතුළත තනි ලා රතු පැහැයෙන ් වර්ණ ගන්වා ඇත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම් සුතං,, එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනේ මිගදායෙ ෴෴ මේ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, බාරාණසියං,, ඉසිපතනේ,, මිගදායේ,, විහරති ෴෴ තතත්‍ර ඛො භගවා ප`චවගගියෙහි භිකඛු ආමන්තේසි …ද්‍වෙ මේ භිකඛවේ යන පදය ආදි කොට නත්‍ථි දානි පුනබභවොති යන පදය දක්‍වා ශ්‍රී ම ුඛ පාලි වූ බුද්‍ධ භාසිතය වනෙන් ය ෴෴ ඉදමවොච යන තැන් පටන් අඤඤාසිවත භො කොඬඤෙඤාති යනුවෙන් වදාල උදාන වචනය හැර සෙසු සියලලන් ශ්‍රාවක භාසිත ය ය ි දත යුතු ෴෴ඤමාණපයේ ආරචචල විසින ් ලිව ු ධම්සක් පැවතුම් සුත්‍ර පදාත්‍ර්‍ථ නිමි ෴෴ මම ද බුදු වෙමවා ලොවුතුරා ෴෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0035What's your reaction?0Cool0Bad0Happy0Sad