Skip to content Skip to footer
පත් ඉරු172
පරිමාණයසෙන්ටිමීටර් 48.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටෞ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ අප බුදුන් සාරාසංඛ්‍ය කප් සුවහස් මතුයෙහි කුළුනු නුවණින් යුත්
මහ තවුසක්‍ව දිවකුරු බුදුන් හමු ව අතට පත් නිවන් සසර සෙ පියා සතුන් සඳහා විදුනා සසර දුක් නිවන් සෙ ගෙණ
භවදුර්‍ගගයට වැද පැරුමපුරා තුසීපුර පැමින දස දහසක් ලොක ධාතුහි දෙවි බඹුන් ගේ අයජමෙන් කිඹුල්වත්හි ඉපිද
වැඩිවිය පැමින මහාභිනික්මන් කොට පැවිදි ව මහා වීර්‍ය්‍යකොට බොධිපර්‍ය්‍යංකාරුඪ ව මාරවිජයකොට සර්‍වඥ පදප්‍රාපත
ව හුනස්නෙන් නැගී පූවෙ_ාකතර දිසා භාගයෙහි වැඩ සිට සපතාඟයක් අනිමිසලොචන …
ඉමං ලිඛිත පුඤෙඤන පත්‍වා සමෙබාධිමුතතමං බොධෙය්‍යං සබබ සතතානං සබබධමම මසෙසකං෴ ඉමං ලිඛිත පුඤෙඤන
මෙතෙතය්‍යං උපසංකමි පතිට්ඨහිත්‍වා සරනෙ සුපපතිට්ඨාමි සාසනෙ෴ භවගගුපාදාය අවීචි හෙට්ඨතො එත්‍ථනතරෙ
සතතකායුපපනතාරූපී අරූපී ච අසඤඤි සංඤඤි නො දුකඛ පමුචචනති ඵුසනති නිබබුතිං෴෴ සි`ධිරසතු෴෴
සුභමසතු෴ ආරොග්‍යමසතු෴ සද්‍ධාසීලාදි පඤඤා සිරිධිතිමතිමාචාග මෙතතාදයාළුැසනෙතා දනෙතා සුචිතෙතා
කලහවිගමකො දසසනෙය්‍යාභිරූප තෙජානිය්‍යා`ධීච ජාතිස්සරමච සුවචොසුසසරොනතභොගි සද්‍ධමෙමා එවතා නො
භවතු භවභවෙ පාපුනෙය්‍යාභිබොධි෴෴෴ මේ ලිවු පින් පුරා෴ විඳ සවු ශපත් නිතරා෴ නො වැද බිය
සසරා෴ මම ද බුදු වෙමවා ලොවුතුරා෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com