ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි), කෝසල බිම්බ වණ්ණනාව (අසම්පූර්ණ යි), ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි) ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු16පරිමාණයසෙන්ටිමීටර් 33.5 × 5පත් ඉරු අංකනයපත් ඉරු අංකය අවිධිමත් (පත් ඉරු බොහොමයක් විතැන් වී ඇත),කම්බනැත වැඩිදුර විස්තරය එබට දෙවියෝ කියනනාහු අපි ඔවුනොවුන් අතින් ප්‍රසනන සතරක් විචාලා අපට දොලොශ් අවුරුදදක් ඉක්ම ව ගියේ ය෴ එශෙ හෙයින් තොප සවමිපයට අවුත් ශැක හැර යන පිනිශ ආම්හ යි කිහ ෴එ බසට සතර වරම් දෙවියො කියනනාහු කිනම් ප්‍රසනනයෙක් දැ යි විචාලාහ ෴ ධානයෙන් කවර දානය උතුම් ද …මතුයෙහි තබාගෙන මෙශේ සිංහ ශෙය්‍යාවෙන් ශැතපි වැඩ ඔත් සේක ෴ එ වෙලෙහි රාහු අසුරේන්ද්‍රයා බුදුන් ගේ ශ්‍රී පාද මුලට ගොස් ශිට සිරි පතුල් දෙක දැක ශක් ලකුනු දෙකක් හා දෙදාශක් …පෙල හා දෙසිය ශොලසක් මගුල් ලකුනු දැක ඒ විසිතුරු වු ශ්‍රි පතුල් දෙකින් මවාවිහාරයශ්රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0067What's your reaction?0Cool0Bad0Happy0Sad