ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි) Dharma Kandayak (incomplete) ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු12පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 5පත් ඉරු අංකනය‘කා’ සිට ‘කෛ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයකුටිබාරයෙහි වැඩ සිටි සේක ෴ එකනෙහි සීල සමාද්‍ධ්‍යාදි අනනත ගුනයෙන් සමපූර්‍නන වු විසි දහසක් රහතන් වහන්සේ මැනික් සන ්නාහ බහා අලංක්‍රත වූ ගන්‍ධ හසති රජයන් සේ බුදුන් පිරිවරා සිටගත් සේක ෴ එකනෙහි මාගේ සවාමිදරුවො පූර්‍ව බුද්‍ධවරයො කුල ගමට ගිය දා කෙසේ පිඬු සිඟූ දො හො යි ප ූර්‍ව බුද්‍ධ චරිතයන් …බුදු රජානන් වහන්සේ ප ිය රජහු ගේ බස් අසා මහ රජ මෙ තැන් පටන් මාගේ ශාසනයෙහි මා ඇති කල වෙ ව යි නැති කල වෙ ව යි දරු කෙනකුන ් මවු පියන් නො කියා මහන කල නො හැකෙක ය යි සික්‍ෂා පදය පනවා පිය රජහු සතුටු කරවා වදාළ සේක ෴ දහම් දෙසා සොවාන් කොට රජහු යවා කැමැති කැමැති සමපත් සාධා දෙන අත්‍ර්‍ථයෙනුදු නොහොත් භගවා සේවාන් යන ධාන්‍වත්‍ර්‍ථයෙන් භගවත් නම් වූ ඒ තථාගත තෙම විශේෂ සටහන්:වෙනත් ග ්‍රන ්ථයක පත් ඉරු දෙකක් ද මෙහි අග පවතීපොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0053What's your reaction?0Cool0Bad0Happy0Sad