ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි) Dharma Kandayak (incomplete) ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු9පරිමාණයසෙන්ටිමීටර් 32.5 × 4.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෘ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො බුද්‍ධාය ෴ එ වේලෙහි වසවර්‍තති මාර තෙම අද සිද්‍ධාත්‍ර්‍ථ ක ුමාරයා මාගේ විෂය ඉක්මවනු කැමැති ව බෝ ම ුලහි උනෙන් ය මොහු මාගේ විෂය ඉක්ම යා නො දෙමි කියා සර්‍වඥයන් වහන්සේ හා යුද්‍ධ කොට ජය ගනනා පිනිස තමා ගේ ආනුභාවයෙන ් මවණ ලද භයංකාර වූ වේස සමූහයන්‍ද ෴ මෙසේ ම අලවණ ලද ඛඞග කුනත …මෙසේ මාගේ සවාමීදරුවො ලොවුතුරා බුදු ව සියළුැ ධර්‍මමසකන්‍ධයන් මෙනෙහි කොට මීයෙන ් පිරී ගිය භාජනයකට අවකාශ නැතෙතන් පිරී ඉතිර වැගිරෙනනා ශේ දහන් අමායෙන් පිරුනා වූ ශරීර භොජනයෙන් පිරුනා ශේ සද්‍ධර්‍මමාම්‍රතය උතුරුවා සූවා(සු) දහසක් ධර්‍මමස්කන්‍ධයන්ට පලම ු වන වූ ෴ අනෙක ජාති සංසාරං ෴෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0064What's your reaction?0Cool0Bad0Happy0Sad