ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි) Dharma Kandayak (incomplete) ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු8පරිමාණයසෙන්ටිමීටර් 40.5 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෲ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං යන මේ පදය ආදී කොට ඇති අනාථපිඬිකසස ආරාමෙ යන පදය අවසන් කොට ඇති මෙ පාඨය … ශ්‍රාවක භාසිත යි ෴ භාසිත ද ෴ බුද්‍ධ භාසිතය ශ්‍රාවක භාසිතය සෘසි භාසිතය දෙව භාසිතය යි කියා චතුවි _ධ වෙ ෴ එහි අසෙවනාච බාලානං …දෙ ලක්‍ෂයකැ යි යනාදීන ් හැර සුවිසි තැනක දී සුවිසි අසන්ඛයක් දිව්‍ය මනුෂ්‍යයන් නිවන් පුර පම ුනුවා බුදු ව වැඩ සිටි පන්සාලිස් … යළු බුද්‍ධ ක්‍රත්‍ය නිමවා කුසිනාරා නුවර මලල්‍ය රාජයන් ගෙ මකුට වර්‍ද්‍ධන නම් උද්‍යානයෙහි දී යුගම සාල ව්‍රක්‍ෂ රාජයන් දෙදෙනා අතුරෙහි පනවන ලද ශ්‍රී යහං … ක් පුර වඩිනා සේක් සුවිශි කෙල ලක්‍ෂයක් ද සමාපතති ශැප අනුභව කොට දස දහසක් සක්‍වල වෙවුල්වා නිරුපදිසෙස නිව _ාන ධාතුවෙන ් ප ිරිනිවන් පැ වදාල සේක ෴෴෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0066What's your reaction?0Cool0Bad0Happy0Sad