ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි) Dharma Kandayak (incomplete) ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු5පරිමාණයසෙන්ටිමීටර් 45.5 x 5.5පත් ඉරු අංකනය‘ක ු’ සිට ‘කෟ’ දක්වා,කම්බනැත.වැඩිදුර විස්තරය… ත භිකතිසථමභ තුලා සංඝාටවෙදිකා කවාට ම ුඛවටටි ගොපාන සදන සොපාන මාලාලංක්‍රත ගාඟෙය භඟප ිඟරඟ ශ්‍රීඟ නිකර කරණ මාලායෙන ් ප්‍රනෂටාන්‍ධකාර ඇති ජදනග්‍රාදසීජදනුග්‍රාවලබබමාන හෙම දාම ම ුතා ලතා කුලිත විවිධද්‍වජ පතාක පටටිකාබද්‍ධ ප්‍රාසාද මන්ඩප චංක්‍රමන කූටාගාරාදියෙන් සශ්‍රීක වු සුරා සුර ණර …තුන ් ලොව පුරා පවත්වනු පින ිස යො චායං භිකඛවෙ යනාදි පාඨ පනතිය වදාල සේක ෴ භිකඛවෙ,, මෙසෙ භික්‍ෂුන්ට ආමනත්‍රණය කලා වු සර්‍වඥ තෙම මහණෙනි,, යො චායං,, යමෙක් තෙම,, හීනො,, ලාමක වූ ද හෙවත් නිවනට මෙහෙයන ලද සිත නැතතා වු සසරෙහි කරණ ලද ඇළුැම් ඇතතා වූ නීචයන්ට ම සුදුපොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0068What's your reaction?0Cool0Bad0Happy0Sad