Skip to content Skip to footer
පත් ඉරු53
පරිමාණයසෙන්ටිමීටර් 45 × 5.5
පත් ඉරු අංකනය‘ඞි’ සිට ‘ච’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

… සිත් ආසනයක වඩා හිදුවා මිරිකමින් සිටි තලතෙල් මුසු තල…රුවට වලදවා පහන් සිතින් හිසට කුඩයක් අලවාගෙන
සිටියාය෴ එ රහත් තෙරුන් වහන්සේ ද එහි ම හිඳ වලඳා ඇගේ සිත සතුටු කරවා බන වදාල සේක෴ ඕ ද බන
වදාරණ වෙලෙහි මාගේ හිස කෙස් දික් ව සිනිදු ව අක්බබුරු ව මොලොක් ව නිල් පැහැව යේව යි ම දුටු දුටුවන් ම
සිත්කළු වෙ ව යි කියා ප්‍රාත්‍ර්‍ථනා කලාහුය…
දිව්‍ය අයිස්වරියද විද එයින් අවුත් ඇත් මනුෂ්‍යලෝකයෙහි ඉපිද ඒ ලදදාවු සමපතති යන සියලල ම විපසසී නම්
බුදුන් සමයෙහි එක් භික්ෂූ කෙනෙකුන් වහන්සේට තො පවින් එකදා දෙන ලදදා වූ බෙහෙත් අහර ද කයෙහි
කුසලානුභාවයෙන් ලදදා වූ සමපතති සමූහය එ බැවින් වසතු සියළු ම දිව්‍ය මනුෂ්‍ය සමපත් සාධා කෙලවර නිවන් සැප
විදිනා වු සත් පුර්‍ෂයන් විසින් හැම කල්හි ම අපප්‍රමාද ව තමා තමා ශක්ති පමනින් කුසල් කට යුක්තේ ය෴ එසේ
හෙයින් රූපදේවී….

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2025.   labunoruwakanda@gmail.com