Skip to content Skip to footer
පත් ඉරු11
පරිමාණයසෙන්ටිමීටර් 37 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෛ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ලංකිසසරො ජයතු වානර රාජගාමී භොගින්‍ද භොග රුචිරායන පීණ
බාහු සාධු පචාර ණිරතො ගුණසනනිවාසො ධමෙම ඨිතො විගතකොධමදාවලෙපො෴ වානර රාජගාමී, හසථිරාජයකු
සෙ ලිලොපේත ව යනනා වූ හෙවත් හසතිරාජයකු ගෙ ගමන් බදු ගමන් ඇති,, භොගින්‍ද,, නාඟ රජයකු ගෙ දරණයක්
සේ,, රුචිර,, සිත්කළු වූ,, ආයත,, දික්,, පිණ,, පිරුණා වූ,, බාහු,, හසත ඇති,, සාධු,, පචාරණිතො,, සත්පුර්‍ෂයන්ට කරණ
දාන මානාධි විර්‍යයෙහි ඇළුනා වූ,, ගුණසනනිවාසො …
මීලහාලයංකලාමලාකර මාමගන්‍ධංසුලා සියලල විසපනනග රොග භූතං දෙහං විපපස දාථ ජරා මරණාධිවාසං තුචඡං
සදා විගත සාරමිමං විනින්‍දං෴෴ මීලහාලය,, අවිචියට භාජනය වු,, කලමලාකරං,, ද්‍වෙෂමලයට ආකර වූ,, අමගන්‍ධං,,
දුර්‍ගගන්‍ධ වූ,, සුලං,, නාහුලක් වැනි වූ,, අසි,, ඛඩගයක් වැනි වූ ද,, සලල,, සලලයක් වැනි වු ද,, විස,, විසයක් වැනි …

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com