ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි) Dhrama Kandayak (incomplete) ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු36පරිමාණයසෙන්ටිමීටර් 44 × 5.5පත් ඉරු අංකනය‘1’ සිට ‘36’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරය…සුන් කියා යවු ය෴ රජජරුවො වෙලදුන් යවාලා ඇමති දහස පිරිවරා එ ඇසිලෙලහි නික්මුනා වූ ය බුදුහුත් පෙරාතු දවස අළුයම ලොව බලන සේක් පිරිවර සහිත ව කපපින මහ රජුන් දැක෴ මෙ මහා කපපින රජ වෙළඳුන් ගෙන් තුනුරුවන් ලොව පහළ වූ නියාව අසා බස් තුනට තුන් ලක්‍ෂයක් පුදා රජ ශපත් හැර ඇමති දහස පිරිවරා මහණ වණු කැමති …මලියදෙව මහ තෙරුන්‍වහන්සෙ එ ඓසවර්‍ය්‍ය දැක මෙ කථාවසතුව මුල ආරඹයෙහි පටන් මහජනයාට කියා බොහො දෙනා කුසල ක්‍රියායෙහි යොදා වදාල සෙක෴ එසෙ හෙයින් මෙසෙ දානය නම් කැමති කැමති සවගර්‍ග මොක්‍ෂ සමපත් සිද්‍ධ කොට දෙන සිතුමිනි රුවනක් සමාන ය෴෴෴පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරයපාලටුව, මාතර Tags: BDVP-0037What's your reaction?0Cool0Bad0Happy0Sad