වැඩිදුර විස්තරය | නමො බුද්‍ධාය෴ ඉතිපි සො භගවා අරහං සමමා සඹුද්‍ධො විජජාචරන සමපනෙනා සුගතො ලොකවිදූ අනුතතරො පුරිසධමමසාරථී සත්‍ථා දෙව මනුසසානං බුද්‍ධො භගවාති෴ ඉති,, මෙ කාරණයෙන්‍ද,, සො භගවා, , ඒ භාග්‍යවත්‍වූ බුදුරජානන් වහන්සේ,, අරහං,, රාගය ද ද්‍වෙසය ද මොහය ද යන කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින්‍ද,, පාප නමැති සතුරන් නැසු හෙයින්‍ද,, අවිද්‍යා නම් නුනුවන නමැති නාභිය ඇති ජරා වලළු ඇති සංසාර නමැති රථ චක්‍රයෙහි … සාචෙ උපජෙජය්‍ය,, ඉඳින් උපන්නෙහි නම්,, තසමිං සමයෙ,, එසමයෙහි,, මමෙව ධජගගං,, ධවජාග්‍රයා,, උලෙලාකයතං,, බලන්නා වූ,, වො,, තොපට,, යං භයං වා,, යම් භයක් හො,, ජමභිතතතං,, තැතිගැන්මක් හො,, ලොමහංසො වා,, ලොමුඩැහැ ගැන්මෙක් හො,, භවිසසති,, වන්නේ ද,, සො,, හෙතෙම,, පහිසසති,, වන්නේ ය෴ |