Skip to content Skip to footer

ධර්ම කාණ්ඩයක්, කෝසල සංයුත්තයෙහි සූත්‍ර කිහිපයක්, චන්ද පිරිත, සුරිය පිරිත, ධජග්ග සූත්‍රය (අසම්පූර්ණ යි) Dharma kandayak,Kosala Sanyuththayehi Suthra Kihipayak,Chanda Piritha,Surya Piritha,Dhajagga Suthraya (incomplete)

පත් ඉරු31
පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 6
පත් ඉරු අංකනයඉලක්කම් ලෙස ඇති නමුත් පොත් කිහිපයක් හෙයින් අංකනය
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො බුද්‍ධාය෴ ඉතිපි සො භගවා අරහං සමමා සඹුද්‍ධො විජජාචරන සමපනෙනා සුගතො ලොකවිදූ
අනුතතරො පුරිසධමමසාරථී සත්‍ථා දෙව මනුසසානං බුද්‍ධො භගවාති෴ ඉති,, මෙ කාරණයෙන්‍ද,, සො භගවා,
, ඒ භාග්‍යවත්‍වූ බුදුරජානන් වහන්සේ,, අරහං,, රාගය ද ද්‍වෙසය ද මොහය ද යන කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින්‍ද,,
පාප නමැති සතුරන් නැසු හෙයින්‍ද,, අවිද්‍යා නම් නුනුවන නමැති නාභිය ඇති ජරා වලළු ඇති සංසාර නමැති රථ
චක්‍රයෙහි …
සාචෙ උපජෙජය්‍ය,, ඉඳින් උපන්නෙහි නම්,, තසමිං සමයෙ,, එසමයෙහි,, මමෙව ධජගගං,, ධවජාග්‍රයා,, උලෙලාකයතං,,
බලන්නා වූ,, වො,, තොපට,, යං භයං වා,, යම් භයක් හො,, ජමභිතතතං,, තැතිගැන්මක් හො,, ලොමහංසො වා,,
ලොමුඩැහැ ගැන්මෙක් හො,, භවිසසති,, වන්නේ ද,, සො,, හෙතෙම,, පහිසසති,, වන්නේ ය෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com