Skip to content Skip to footer

ධර්ම කාණ්ඩයක්, බෝධිසත්ව චරිත ග්‍රන්ථිපදය, කුසල සූත්‍ර දේශනාව, සුමණ අනුරුද්ධ කථාව සහ ගුත්තිල ජාතකය Dharma Kandayak,Bodisathwa charitha Granthapadaya,Kusala Suthra Deshanawa,Sumana Anurudda Kathawa Saha Guththila Jathakaya

පත් ඉරු80
පරිමාණයසෙන්ටිමීටර් 39.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගි’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සම්ඹුද්‍ධසස෴ තව ද අප තිලොගුරු බුදුරජාන්‍වහනේසේ වේළුවනාරාමයෙහි
වැඩ වසණ සමයෙහි තවුතිසා භවනයෙහි වසන තිස්තුන් කොටියක් දෙවියො මහා බ්‍රහමයා හා සාතාගිරි නම් යක්‍ෂයා
ඇතුළුුව නවකෙළ ලක්‍ෂයකුත් හා සමග බුදුං කරා අවුත් එකත් පසක සිටියාහා෴ එ වේලෙහි එ විට ගඳ කෙලියෙහි
වැඩ උන් තිලෝක සවාමි වූ බුදු රාජාණන් වහන්සේ දැන වදාරණ සේක්෴ කාර්‍තතිකෙසෙච මහසෙ මහරජ ධර්‍මම
සහම්පතන් අචිනතවූ සනෙතා මහාපාපො අනිබභිසං …
බොධිසත්‍වයොත්තමයා ගේ ජිවිතය ලදදසෙ පල ලදිමි යි කියා සතුටු ව මනුශ්‍ය ළොකයට අවුත් එ පවත් බොහො
දෙනාට ප්‍රකාස කොට කීයෙ ය෴ මෙ තෙකින් ගුතතිල ජාතකය නිමවා වදාළ සෙක෴෴ එ සමයෙහි මූසිල
ගන්‍ධර්‍වයො නම් දැම් දෙවසතවිරයො ය෴ බරණැස් රජජුරුවො නම් ආනන්‍ද සථවිරයො ය෴෴ ශක්‍රයො නම්
අනුරුද්‍ධ සථවිරයො ය෴෴෴ ගුතතිල පඬිත ව උපනෙනම් ළොවුතුරා බුදු වූ මමම වෙ දැ යි තමන්‍වහන්‍ෂ දක්‍වා
වදාළ සෙක෴෴ ගුතතිළ ජාතකය යි෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com