Skip to content Skip to footer
පත් ඉරු19
පරිමාණයසෙන්ටිමීටර් 52 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛො’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ලංකිසසරො ජයතු වානර රාජගාමි භොගින්‍ද භොගරුචිරායන
පීන බාහු සාධු පචාර ණිරතො ගුණසණණිවාසො ධමෙම ඨිතො විගතකොධමදාවලෙපො෴ යො සබබ ලොකමහිතො
කරුණාධිවාසො මොකඛාකරො රවි කුලඹර පුණණචන්‍දා ඤෙය්‍යාදධිංන් සුවිපුලං සකලං විබුද්‍ධො ලොකුතතමං
ණමථත්‍ය සිරසා මුනින්‍දං෴ සොපන මාලමමලං තිදසාලයසසස සංසාර සාගර සමුතතරණය සෙතුං …
හෙවත් එම ධාත්‍වත්‍ර්‍ථ කි කි අත්‍ර්‍ථය හැර නො කිවාවු අත්‍ර්‍ථයො ඇතතාහු ය යි යුතුකි෴ චුරාදයො෴ චුර ධාතු ආදි
කොට ඇති ධාතුහු යි෴ සංකෙප හසුරවමින් ජිනබ්‍යපපථ නිසසයා බුදු වචන ඇසුරු කලා වූ බොහො ධාතුහු හෙවත්
ක්‍රියාවක් ප්‍රකාස කරන්නාවු ප්‍රක්‍රතිහු වුතතා කියන ලද දාහ එතෙසං චෙ ධාතුන් ගෙ ගන්‍ධපපමානං ග්‍රන්‍ථ සංඛ්‍යාව එකං
සතං විභාග වසයෙන් එක ම සියයකැ යි ප්‍රකාස කරන ලදි෴෴ සි`ධිරසතු෴෴෴ සුභමසතු෴෴෴

පොත් වල හිමිකරු

සුනෙත්ත්‍රා දේවි රජමහ විහාරය,පැපිලියාන

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com