Skip to content Skip to footer
පත් ඉරු7
පරිමාණයසෙන්ටිමීටර් 37.5 × 6.5
පත් ඉරු අංකනය
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමසසර්‍වඥාය෴ සඹුද්‍ධං පුඬරීකාක්‍ෂං සර්‍වඥම් කරුණාසපදං සමනතභද්‍රං සාසපාරං සාක්‍යසිණහං නමාම්‍යාහම්෴
සඹුද්‍ධං,, සර්‍ව ධමර්‍මයන් අවිපරීත කොට දතතා වූ,, පුඬරීකාක්‍ෂම්,, පුපුදු හෙල පියුමකට බඳු වු ඇස් ඇති,, සර්‍වඥම්,, සියලල
දනනා වු,, කරුණාසපදං,, දයාවට පිහිටියා වු,, සමනතභද්‍රං,, සර්‍වප්‍රකාරයෙන්… සාසථාරම්,, දෙවිමිනිසුන්ට අනුසාසනා
කරණණා වූ,, සාක්‍යසිණහං,, සාක්‍යවංසයට උතුම් වු බුදුරජානන් වහන්සේට,, අහම්,, මම,, නමාමි,, වඳිමි ගගග
ඉධ සොචති පෙචච සොචතී පාපකාරී උභයත්‍ථසොචති සො සොචති සො විහඤඤතී දිසවා කමමකිලිටඨමතතනො෴ ඉධ මොදති පෙචච මොදති කතපුඤෙඤා උභයත්‍ථ මොදති සො මොදති සො පමොදති දිසවා කමමවිසු`ධිමතතනො෴ ඉධ තපපති පෙචච තපපතී පාපකාරී උභයත්‍ථ තපපති පාපං මෙ කතනති තපපති භියොතපපති දුගගතිං ගතො෴ ඉධ නන්‍දති පෙචච නන්‍දතී කතපුඤෙඤා උභයත්‍ථ නන්‍දතී පුඤඤං මෙ කතනති නන්‍දතී භීය්‍යො නන්‍දති සුගගතිංගතො෴

පොත් වල හිමිකරු

සුනෙත්ත්‍රා දේවි රජමහ විහාරය,පැපිලියාන

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com