ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ධර්ම කාණ්ඩයක් Darma Kandayak ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු16පරිමාණයඅඟල් 10 3/4 x 2පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය දුකකපපතති යො භිකඛු සජීවෙ උපපජජති එක කොටි පමාණෙන සජීවෙ දුකඛ වෙදනං ෴ යසස දුබභාසිතාපතති රෞරවෙ උපපජජති නව වසස සහසසානි චිරං දුකඛා භවනති තෙ ෴ නමො බුද්‍ධාය ෴ තව ද පින්‍වත්‍වු ජනයෙනි යම් හෙයකින් රතනතත්‍රයෙහි ආනුභාව සකතිය …ශැක්‍ර සමපත් බ්‍රහම සම්පත් චක්‍රවර්‍තති රාජජ සමපත් හා ශ්‍රාවක බොධිය ද පසෙ බොධිය ද අභිසමමා සම්බොධිය ද සිද්‍ධ කොට දී නෙර්‍වාන සමපතතියට ද වහා පමුනුවනෙනම ය ෴ සි`ධිරසතු ෴ මෙ ධමර්‍මය ලිවු පිනින් බුදු වෙම්මා ලොවුතුරා ෴ ප්‍රඥා අතතන් කෙරෙන් අග්‍ර වෙමමා ෴ බුදු බව සිද්‍ධ වෙ වා ෴ඤපොතුව්යගොම ධමර්‍මකීතති භික්‍ෂුන් ගෙ පොත යි ෴෴විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GTPVE-0104What's your reaction?0Cool0Bad0Happy0Sad