ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ධර්ම කාණ්ඩයක් Darma Kandayak ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු11පරිමාණයඅඟල් 13 x 2 1/4පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෙ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය යනාදින් කිරි හා මිශ්‍ර කොට ඖසධය කකාල කලහි ඖසධයෙහි ගුනය තෙල් පැමිනෙනනා සේ මේ ජාතියෙහි පුරුදු කරණ ලද ධර්මමය තෙම සත්වයා පරලොවට යන කලහි ඡායාවක් මෙන් ඔහු හා කැටිව ම යනෙන් ය යි වදාළ හෙයින්ද, නොහොත්, අසද්රිස බුද්ධ ලීළානුභාව ප්‍රභා රජිත වූ …ධමර්මය අසන්ට නො හැකි බැවින් හිමයට වැදි හුන් කල අදුං කුලක් සේ පැහැ ඇති මාරයා සේ භයානක ව සවමීපයට පැමිණි රාක්ෂයා ගේ සේනාවට යොදුං උස පර්වතයෙන් පැන ජීවිතය පූජා කෙරෙමින් ඇසුවා වු ධර්මම රතනයකැ යි සිත තබා මතු ලබන ලද සවර්‍ගග සමපත් හා නිර්වාන සමපත් සිතා සාදරයෙන් සද්ධර්මම ශ්‍රවනය කටයුතු ෴෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴ ආරොග්‍යමසතු ෴෴විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0108What's your reaction?0Cool0Bad0Happy0Sad