ගද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් ධර්ම කාණ්ඩයක් Dharma Kandayak ගද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු18පරිමාණයඅඟල් 18 3/4 x 2පත් ඉරු අංකනය ‘ඛෟ’ සිට ‘ගෟ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය ර්‍ය්‍යාවය ලොකාත්‍ර්‍ථර්‍ය්‍යාමය යන ත්‍රිවිධ චර්‍ය්‍යාවෙ කෙල පැමින බොධිපර්‍ය්‍යාකරුඪ ව ප`ච මාර විජය කොට බුදු වු මා ගේ සවාමිදරු වු බුදු රජානන් වහන්සේ විතරාගි වු විතද්‍වෙසි වු විතමොහි වු ත්‍රිසණ රහිතවු නිකිල වු සමයංඹුද්‍ධ වූ ශැනත වු සුවිනිත වු …උපසථාන කෙලේ වී නමුත් එසේ දුන්නා වු දනය මහා ඵල මහානිසංස ඇතෙත් ය යි වදාරා දිව්‍ය මානුස්‍යා ලොකයෙහි අනනත වු දිව්‍යා සන්පත් වලදා අන්තෙහි ජොතියෙහි නිවන් නැමැති පුරයට පමුනුවන්නේ යයි වදාල සේක ෴෴෴෴විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0107What's your reaction?0Cool0Bad0Happy0Sad