ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ධර්ම කාණ්ඩයක් Dharma Kaandayak ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු10පරිමාණයසෙන්ටිමීටර් 46 × 6පත් ඉරු අංකනය‘1 ක’ සිට ‘10 කෟ’කම්බනැතවැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සම්බුද්‍ධසස ෴ එහි ප`චස්නන්‍ධය නම් ෴ රූපස්ඛන්‍ධය,, වෙදනසඛන්‍ධය,, සඤඤසඛන්‍ධය,, සංසකාරස්ඛන්‍ධය,, විඤඤානසඛන්‍ධය,, යන මෙ පස යි ෴ මෙම රුපාදී ප`චසඛන්‍ධයන් ගේ විභාග හා ඔවුනම නිසා ඇති වන ජාති දුකඛය,, ජරා දුකඛය,, ව්‍යාධි දුකඛය,, මරන දුකඛය …උපසංහරති අයමපි ඛො කායෝ ඒවං ධමෙමා් ඒවංභාවී ඒතං අනතීතොතී ෴ මෙසේ අනිත්‍ය නිත්‍ය වූ අසුභ රහිත වූ නිශ්‍රීක වු නිරාත්‍ර්‍ථක වු නිරාතමක වු රුපාදි ප`චසඛන්‍ධයෙහි කරණ ලද ආලය හැර නුවනැත්තන් විසින් අහෝ දිවා රාසත්‍රී දෙක්හි ම දාන සීලාදියට පැමිනිය යුතු ය ෴෴෴විහාරයශ්රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0059What's your reaction?0Cool0Bad0Happy0Sad