වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්ධසස෴ යොවෙ උපපතිතං විනෙති කොධං විසතං සපපවිසංව ඔසධෙභි සො භිකඛු ජහාති ඔරපාරං උරගො ජිනනමිවත චමපුරාණං෴ මෙ ගාථාව කවරක්හු විසින් කොතැන්හිදි කවරක් හට කවර කාරණයක් පිනිස දෙසනා කරණලදෙද ද කීවොත් යම් බුදු කෙනෙකුන් වහන්සේ සුවිසිනමක් බුදුවරයන් වහන්සේ ගෙන් විවරණ ලැබ දීපංකර බුදුරජානන් ගෙන් විවරණ ලත් තැන් පටන් වෙසතුරු අත්බැව්හි සතතසතක මහදන් පවත්වා සමතිස් පෙරුමපුරා … සරණ ගචඡාම,, සරණ කොට යමහ,, අජජතගෙග,, අද පටන් කොට,, පානුපෙතෙ,, ජීවිතානතය දක්වා,, සරණංගතෙති,, සරණගත වූ,, නො,, අප,, භවං ගොතමො,, භවත් ගෞතම ගොත්ර ඇති සර්වඥයන්වහන්සේ,, ධාරෙතුති,, සිත්හි ලා ධරා වදාරණ සේක්වයි දැන්වූවාහු ය෴෴ වාසෙට්ඨ භාරද්වාජ සූත්ර පදාත්ර්ථය යි෴෴ බහුසසුතො ච ආනන්දා සාරිපුතෙතාසමූකවී මිලින්දන මහාපඤෙඤා නාගසෙනො විසසජජිතො වෙසසනතරොවදානෙනහොතු මයහං භවාභවෙ෴෴෴ |