Skip to content Skip to footer
පත් ඉරු21
පරිමාණයසෙන්ටිමීටර් 33 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෛ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමොතසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ වෛශ්‍යනතරාත්ම භාවයට පැමින මවු කුසින් බිහිවූ
කෙනෙහි ම අමමදන් දෙන්ට වසතු දන් මැණවැ යි කියා දොහොත් දිකෙකාට දහසක්..ල්වාගණ කිරි මවුන්ට දන්‍දී
නැවත දන් ගනනා යාචක කෙනෙක් නැති හෙයින් කිරිමවුන්ට ම නව වාරයක දහස දහස දන්‍දී ඇලී ඇතු ඉලවා
ආ බ්‍රාහමනයින්ට ඇතු දන්‍දී …
එසේ හෙයිං එම්බා සත්පුරුෂයෙනි ශ්‍රී ලංකාධිපති වු රජ දරුවො පවා පිරිස් කෙලවර සිටි පියෙ ම සිට නිය ගැඹුරු
බණ ඇසූ කල තොප වැනනවුන් විසින් පසුපසෙසහි සිට බණ අසන්නේ කෙසේ දැ යි කියා හෝ නො නිදා හිඳිනේ
කෙසේ දැ යි කියා හෝ පිණි බස්මින් සීත සුලං වදිමින් දුක්විඳ බණ අසනෙන් කෙසේ දැ යි කියා හෝ නො සිතා මතු
ලබණ සඟ සිරි බණ උසුලනු ම සලකා නො කදුරා නො තතනා නො දිණා අවික්‍ෂිපත චිතතසනතාන ඇති ව ධමර්‍ම
ශ්‍රවණ කටයුතු෴෴෴ සි`ධිරසතු෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com