Skip to content Skip to footer
පත් ඉරු159
පරිමාණයසෙන්ටිමීටර් 38 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඣෟ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සබබධානං ධමමධානං ක්‍ධිනාති සබබං රසො ධමමං රසො
ක්‍ධිනාති සබබම් රතින් ධමමං රතිං ක්‍ධිනාති තනහකඛයො සබබ දුකඛං ක්‍ධිනාති ෴ ඉරුට වඩා තේජස් ඇති සදුට වඩා
සවුමම වූ ගුණ ඇති මුළුලොවට වඩා ධීරියහාර වු ගුණ ඇති සමුද්‍ධයට වඩා විපුළ වු ගුණ ඇති භවය සයුරට මහ නැවක්
බඳු වු යාජකයනඨ කප්රුකක් භදු වු ධුගීයනට ඇල්කෙතක් භදු වු උපාෂකයනඨ කල්පාද්‍ධ්‍රමයක් බදු වු වැසිලිහිණියනඨ
මහ මෙගයක් භදු වු …
උපාසක තෙන ද විපරං අපපුගෙ මානියන්‍ද්‍ය ද මෙම වසන් ලොකුරාළ මෙම වසන් ලොකු නයිදෙ හකමන ගෑනු
ලමයා මෙම වශන් අපපුවම….හා මේ ධමෙ_ම මුලින් ම ලියවු ධා යකබාලරාල හා සියලෙලාම මෙයිනමතු කිසිකලකවත්
නරක තියපෙපත අසුර කායෙහි නුපදවා අකුරකට තිස් හතර වාරයක ශක්විසි රජ ව ඉපද එහි රාජ ශ්‍රී අනුභව කොට
ගනන නැති ප්‍රදේෂ රජ ව ශෂර ශැරිශරා ඇවිද බුදු භව පසෙබුදු බව මහරහත් භව ධ යන තුන්‍ථරා බෝධියෙන් එකතරා
මාර්‍ගගයකට පැමිණ අජර වු අමර වු අමා මහ නිවන් සමපත් සිද්‍ධ වෙ වා෴ සිද්‍ධ වෙ වා෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com