ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ධර්ම කාණ්ඩයක කොටසක් Darma Kandayaka Kotasak ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු7පරිමාණයසෙන්ටිමීටර් 26 × 5.5පත් ඉරු අංකනය‘කි’ සිට ‘කෟ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය ත් හැර ෴ සුමණ මාලකාර සමාගමය ධනපාල සමාගමය ගරහදිනන සමාගමය ආනන්‍දසෙ`ඨි සමාගමය ජඹුකාජීවික සමාගම පාටික පුතත සමාගමය ආලවක සමාගමය බක බ්‍රහම සමාගමය සරභ පරිබබ්‍රාජික සමාගමය එරකපනත නාඟ රාජ සමාගමය කෝලිය මහාමත්‍ය සමාගමය උගගසේණ සෙ`ඨිපුතත සමාගම …යෝධ සෙණගක් සිටුවා උන්ට කෙලවර පිලින් පිළ ගසා දුනු ගත් සෙනගක් සිටුවා මෙසේ හාත්පසින් සතර ගවුවක් මාණයෙහි සනනාහයකින් වැසුවා සේ අතුරු නොදී සතුරන් නිසා ම රැකවලලාගෙණ ඉක්බිති ශට දහසක් පමණ මලල රජදරුවෝ සාධු ක්‍රීඩා නම් වුවහත් උත්සවයක් කෙරෙමින් නැවත පූජාවට පටන් ගත්හ ෴෴෴ සි`ධිරසතු ෴ එකල්හි පසේනාදී ෴෴විහාරයශ්රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0068What's your reaction?0Cool0Bad0Happy0Sad