වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ශාසත්‍රාරමභයෙහි සතුති පූව _ක වු ඉෂට දෙවතා නමසකාර සඳහා පූර්‍වාචාරීවරයන් විසින් රත්නත්‍රය ප්‍රණාම කාරණ සන්‍දර්‍ශනය එ හෙයින ් නමසකාර පූර්‍වාඟම වූ අත්‍ර්‍ථ ව්‍යාඛ්‍යානය කරම ු ෴ කෙබඳු වී ද යත් ෴ කරුණා මෙත් සීතල වූ චිතත සනතාන ඇති ප ්‍රඥා නැමැති … යොනිසො මනස්කාරය ප්‍රකාශ කරනනා වූ,, ඉදං වචනං මෙ වචනය,, භාසමානොච කියන්නෙ ද,, මයා,, මා විසින් ඉමෙ ධමමා,, මේ ධමම _යො,, මනා සිතින්,, අනුපෙකඛිතා,, නැවත ණැවත පරීක්‍ෂා කොට බලන ලදහ,, දි`ඨියා,, ලබධීන්,, සුපපටිවිද්‍ධාති,, මනා කොට පතිවෙධ කරන ලදහ යි,, දීපෙති,, ප්‍රකාශ කෙරෙ ෴ සුතනති,, සුතං යන,, සවන යොග දීපක,, ශ්‍රවන යොගය ප්‍රකාශ කර |