Skip to content Skip to footer

ධර්ම ගාථා සන්නය (අසම්පූර්ණ යි) Dharma Gatha Sannaya (incomplete)

පත් ඉරු11
පරිමාණයසෙන්ටිමීටර් 35.5 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෲ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

යහා,, සමවුරකඛා න චත්‍ථි සත්‍වයනට රක්‍ෂාවෙක් නැදද,, තසමා,, එ හෙයිං,, තං රතනතතයං,, ඒ රත්නත්‍රය,,
සදා හැම කල්හි,, භජථ,, සෙවනය කරවු,෴෴ රතනත්‍ර……෴ ලංකිසසරො පරහිතොකරසො නිරාසො,,
රතතිමපි ජාගරරතො කරුණාධිවාසො,, ලොකං විබොධය තිලොකහිතාය කාමං ධමමං සමාචරථ
ජාගරිකානියුතතාගගග
සත්පුර්‍ෂ ධර්‍මමයනභජෙය්‍ය නෙදසවුනෙ දන්…වු … ද නුවනැති සියළු සත්‍වයා,, සත්පුරුෂ ධර්‍මමයෙහි,, පවත්නෙ ය යි
සෙයි෴෴෴ ධර්‍මම ඝාතා සනනය යි෴෴෴ සබෙබසුඤෙඤය්‍ය ධමෙමසු,, පඤෙඤමෙය්‍ය ව්‍යාපිකා භවෙ
සජිවා ජීව සතෙතසු,, රසො ආපොච සබබදා෴ ලිඛනෙතන මයා එතං,, යම්පුඤඤං,, පසුතං,, සුභං තෙ නාම පුඤඤ
කමෙමන පාපුණෙය්‍යං,, සිවංපදං෴෴ ලොවුතුරා බුදු වෙම් වා෴෴෴ සි`ධිරසතු෴෴෴
(වර්‍ෂ 1856 ක්‍වූ ඔතෙතඹ්‍ර මස එක් වෙනි දා ය෴)

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com