ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ධර්ම ප්‍රදීපිකාව Dharma Pradeepikawa ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු264පරිමාණයඅඟල් 18 x 2පත් ඉරු අංකනය‘ක’ සිට ‘ථෙ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ අප බුදුන් සාරාසංඛ්‍ය කප් සුවහස් මතුයෙහි කුළුණු නුවණින් යුත් මහ තවුසක් ව දිවකුරු බුදුන් හමු ව අතට පත් නිවන් සසර සෙ පියා සතුන් සදහා විදුනා සසර දුක් නිවන් සෙ ගෙන භව දුර්‍ගගයට වැද පැරුමපුරා තුසී පුර පැමින දස දහස් ලො ධාහි දෙවි බඹුන් ගෙ අයපිමෙන් කිඹුල්වත්හි ඉපද වැඩී විය පැමිණ මහභිණික්මන් කොට පැවිදි ව මහා වීර්‍ය්‍ය කොට …මෙ තෙකින් මෙ ව`ශයෙහි පරිත්‍යා කථානුකූල පද ගෙන ව්‍යාඛ්‍යාන කරණ ලදි ෴ ප්‍රකාසයනති සද්‍ධර්‍මන්‍දිපයනති වසනපථමවිභාතුභාවනුදභාතොරි සන්‍ධර්‍මමප්‍රදීපිකා ෴෴ ගුරුළුගොමින් විසින් කරණ ලද දර්‍මමපප්‍රදීපිකා නම් මහා බොධිව`ශ පරිකථා නිමි ෴෴෴ ඉමං ලිඛිත පුඤෙඤණ මෙතෙතය්‍යාං උපසංකමි පතිට්ඨහිත්‍ව සරණෙ සුපපුපතිට්ඨාමිසාසාණෙ ෴ ඉචො චුතො භවං වරජඹුදීපෙ හිමාලයෙ හෙමමයනති මහිකූටෙ කපපායුකො දෙවපතී ච හුත්‍වා මෙතෙතය්‍යා නාථසස සුණොමි ධමමං ෴ උතපතතිසසුද්‍ධ වf`ශ වර පුර්‍ෂපදා ප්‍රාර්‍තථනා බොධි බෞද්‍ධ්‍යාඃ දීර්‍ගඝායුඃ ශුද්‍ධ බු`ධිඃ දශ ගජ බලවාන් වජ්‍රකායශ්‍යා කීර්‍තතිම් ධමෙ_මාසොකශ්‍යා කිර්‍තථි තෙජො ධණ ජධණපතිඃ කාමදෙවශ්‍යා රුපම්වෙශ්‍යානතරාතමාම භවතු සදා බොධි පර්‍ය්‍යානතලාභඃ ෴෴෴ සි`ධිරසතු ෴෴෴ සුභමසතු ෴෴෴ ආරොග්‍යාමසතු ෴෴෴විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0118What's your reaction?0Cool0Bad0Happy0Sad